මේක සමහර අය නම් දන්න දෙයක්. ඒත් නොදන්න අයත් ඉන්නවනේ. ඒ අයටයි මේ ලිපිය.
අපි දන්නවා Windows 7 වල සමහර Themes Hidden කරලා තියන බව. ඒවා Countries අනුවයි වෙන්වෙලා තියෙන්නෙ. ඒ විදියට Hidden කරලා තියන Themes Enable කරන්නෙ මෙහෙමයි.
- මුලින්ම My Computer Open කරලා Organize කියන එක මත click කරන්න.

.png)